Tuesday, December 4, 2007

තෙල් පෙරණය (වාහනවල) (පළමු කොටස)


තෙල් පෙරණයක් යනු තෙල් වල අඩංගු අපද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස භාවිතා කරනු ලබන උපකරණයකි. මෙහිදී සාකච්ඡාවට බදුන් කරනු ලබන්නේ වාහනවල භාවිතා වන තෙල් පෙරණයන් පිළිබඳවයි .

වාහන එන්ජින් වලට ඉතා හොඳ ස්නේහන පද්ධතියක් තිබෙන අතර එන්ජිමේ කොටස් එකිනෙක ඇතිල්ලීමෙන් සිදුවන ඝර්ෂණය අඩු කිරීම මෙහි ප්‍රධාන කර්තව්‍යයයි. මෙහිදී ලිහිසි තෙල් භාවිතා කරනු ලැබේ. නමුත් මෙලෙස යොදා මෙහිදී යොදා ගනු ලබන තෙල් දිගු කාලයක් භාවිතා කිරීමේදී අපද්‍රව්‍ය එකතුවීම සාමන්‍යයෙන් සිදුවන්නකි. මෙම හේතුව නිසා ස්නේහන පද්ධතියට තෙල් පෙරණයක් යොදා ඇත.


තෙල් පෙරණයක් තිබීමේ වාසි

1. එන්ජිමේ ආයු කාලය වැඩිවීම.

2.
එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩිවීම.

No comments: